අභිනව ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය

ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් සාමාජික, කීර්තිමත් ආදි ශිශ්‍ය දිනේශ් චන්දිමාල් මහතාගේ  මුල්‍ය දායකත්වයෙන් ඉදිවෙන අභිනව ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය, ඔක්තෝබර් 01 වන දින සුභ මොහොතින් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 

මේ සදහා  විවෘත ආරාධනයක්, පාසැල විසින් ආදි ක්‍රිකට් සංගමයේ සියලුම සාමාජිකයින් වෙතින් සහ හිටපු ක්‍රිකට් නායකයින් වෙත ලබා දී ඇත. උත්සව සභාව ඔක්තෝබර් 01 වන දින පෙ. ව. 9.30 ට පාසැල් ශ්‍රවනාගාරයේදී.


2023-09-22

   Back

Forgot Your Password?